පසඟුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇඟිලි පසක සලකුණ.
2. අඟල් පස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අතෙහි ඇඟිලි පසෙහි සලකුණ/අඟල් පහ