පස් ලද්දා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පැරණි රාජ්ය පදවියක් ; පුරාණ ලංකාවෙහි පස්ස නමින් හැඳින්වුණු විශාල ප්රදේශයක පාලනය භාර ව සිටි නිලධාරියෙක්.