පස් ලුණු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ඖෂධ සඳහා ගන්නා) සහිඳ, මුහුදු, සුවස, බළල් සහ කළු යන ලුණු පස් වර්ගය.