පස්ගෝරස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගවයන්ගෙන් ලබාගන්නා කිරි, දී, ගිතෙල්, මෝරු, වෙඬරු යන රස පහ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගවයන්ගෙන් ලබා ගන්නා කිරි, දී, ගිතෙල්, මෝරු හා වෙඬරු