ප්ලවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මුහුදු ගංගා ආදියෙහි යාම්-ඊම් සඳහා උපයෝගී වන යාත්රාව ; නැව.
2. පීනන සතුන්ගේ මස්.
3. මුහුදු ගංගා ආදියෙහි ද, තොටවල ද නියම තැන්වල නැව් ආදිය රඳවා ගැනීම හෝ අනතුරු ඇඟවීමේ සංඥා දැක්වීම් ආදි ප්රයෝජන සඳහා ජලයේ පාවීමට සලස්වන උපකරණයක් ; බෝයාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නැව/ බෝයාව/ පීනන සතුන්ගේ මස් (සං. ප්ලව)