ප්ලාස්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ලේවල හෝ වසාවල හෝ කිරිවල පවතින අවර්ණ ද්‍රව කොටස ; ප්ලාස්මාව ; ප්‍රාක්-ප්ලාස්මය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලේ, වසා, කිරි ආදියෙහි ඇති වර්ණ රහිත ද්‍රව කොටස (ඉං. plasma)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. plasm
2. Bot. plasma