ප්‍රචාලක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (භෞති.) පදවන ; යාත්‍රා කරන ; පෙරට තල්ලු කරන ; ඉදිරියට ගමන් කරවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. යාත්‍රා කරන (සං. ප්‍රචාලක)