ප්‍රජාහිත ඒකාධිපතිත්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජනතාවට හිතවත් ඒකාධිපතිබව ; රටවැසියන්ට හිතකර වූ ආඥාදායක ක්‍රමය.