ප්‍රජීව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. (ජීව.) විශ්වයේ මුල් ම ජීවින් කොටසක් ; ප්‍රථම ජීවියා ; ප්‍රෝටෝසෝවා.