ප්‍රණාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිදුර සහිත බටය ; නාළය ; පෙණෙල.
2. පිල්ල ; අගල ; කාණුව.
3. (පාරිභා.) තරලයක් ගෙන යන්නා වූ සෛලමය නළය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නලය/ පීල්ල/ අගල (සං. ප්‍රණාල)