ප්‍රත්‍යනුවේගී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (පාරිභා.) පෘෂ්ඨවංශිකයන්ගේ හිසේ දී මොළයේ පටන් ද, ත්‍රිකාස්තික ප්‍රදේශයේ දී සුෂුම්නාවේ පටන් ද ආරම්භ වී සිනිඳු පේශි හා ග්‍රන්ථි කරා දිවෙන චාලක ස්නායු තන්තු පද්ධතිය පිළිබඳ වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

parasympathetic