සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2536

ප්‍රත්‍යනීක නැතහොත් පටහැනි දේ

contraries

ප්‍රත්‍යනීක වි

Log. contrary

ප්‍රත්‍යනීකතාව

Log. contrariety

ප්‍රත්‍යනීකය

n. contrary

ප්‍රත්‍යනුකම්පනය

1. antiresonance
2. anti-resonance

ප්‍රත්‍යනුකලනය

1. Psy. redintegration
2. Psy. reintegration

ප්‍රත්‍යනුක්‍රමණය

contra-gradient

ප්‍රත්‍යනුනාදය

1. antiresonance
2. anti-resonance

ප්‍රත්‍යනුපූරක

anticomplement

ප්‍රත්‍යනුවර්තනය

re-adaptation

ප්‍රත්‍යනුවේගී

parasympathetic

ප්‍රත්‍යපකාර කරනවා

1. remunerate
2. repay

ප්‍රත්‍යපකාරය

1. gratitude
2. requital
3. return

ප්‍රත්‍යභිඥාත

Soc. recognized

ප්‍රත්‍යභිඥානය

1. n. cognisance
2. n. cognizance
3. n. recognition

ප්‍රත්‍යභිනතිය

1. Geo. anaclinal
2. anti-dip

ප්‍රත්‍යම්ලකය

n. antacid

ප්‍රත්‍යය

1. n. affix
2. n. cause
3. n. concept
4. n. condition
5. n. ending
6. n. notion
7. n. requisite
8. n. suffix
9. Psy. thesis

ප්‍රත්‍යය වශයෙන් යොදනවා

vt. suffix

ප්‍රත්‍යය විද්‍යාව

n. ideology

ප්‍රත්‍යර්ථක

antisense

ප්‍රත්‍යර්ථපදය

n. derivative

ප්‍රත්‍යර්පණය

1. re-presentation
2. counter-offer

ප්‍රත්‍යර්පණය කරනවා

1. re-present
2. Inf. restore