ප්රත්යයාන්තය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ප්රත්යය + අන්තය]
නා. (ව්යාක.) (ප්රත්යයක් අන්ත කොට ඇති පදය යනු ව්යාච්යාර්ථයි) පද සාධනයේ දී අගට යොදනු ලබන ප්රත්යය සහිත පද.