ප්රත්යයෝත්පන්නසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ප්රත්යය + උත්පන්න]වි. හේතුවෙන් උපන් ; (හේතු ඵල ධර්මයට අයත්) මූල කාරණයෙන් හටගත්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1029 ← ප්රත්යයාර්ථය ප්රත්යයෝත්පන්නය →