ප්‍රත්‍යුත්තර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පිළිතුර ; පිළිවදන.
2. (රෝ.ක.) දේව මෙහෙයක් අවසානයේ කේවල ගායකයකු හා ගායනා මණ්ඩලය විසින් මාරුවෙන් මාරුවට ගයනු ලබන හෝ කියනු ලබන හෝ ස්තෝත්‍රය ; ප්‍රතිගීතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පිළිතුර (සං. ප්‍රත්‍යුත්තර)