ප්‍රත්‍යුත්පන්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වර්තමානය ; දැන් පවත්නා කාලය ; අද්‍යතන කාලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වර්තමාන කාලය (සං. ප්‍රත්‍යුත්පන්න)