ප්‍රත්‍යේක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වෙන් වෙන් වශයෙන් සැලකෙන ; තනි ; පෞද්ගලික.
2. පරෝපදේශ රහිත ව තමා ම චතුරාර්ය සත්‍යය අවබෝධ කළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තනි; පෞද්ගලික/ තමා විසින් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (බෞ.සං. ප්‍රත්‍යෙක)