ප්‍රතිගෘහීත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිළිගන්නා ලද ; පිළිගත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පිළිගන්නා ලද (සං. ප්‍රතිගෘහීත)