ප්රතිඝ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. විරුද්ධ ; සතුරු.
2. සැඩ පරුස ; චණ්ඩ.
3. නොරුස්නා ; ද්වේෂ සහිත ; ද්වේෂය මුල් වූ.
4. ගැටෙන ; හැපෙන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සැඩපරුෂ/ ද්වේෂය මුල් වූ (සං. ප්රතිඝ)
1. වි. විරුද්ධ ; සතුරු.
2. සැඩ පරුස ; චණ්ඩ.
3. නොරුස්නා ; ද්වේෂ සහිත ; ද්වේෂය මුල් වූ.
4. ගැටෙන ; හැපෙන.
වි. සැඩපරුෂ/ ද්වේෂය මුල් වූ (සං. ප්රතිඝ)