ප්රතිච්ඡේදනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ප්ලේන් ටේබල් මැනීමේ ක්රමයක් ; ස්ථානීය ලක්ෂ්යය වශයෙන් ගෙන ක්රියාත්මක කැරෙන චක්රීය මිණුම් ක්රමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. චක්ර සටහනක සැලසුම් ක්රමයක් මගින් දැක්වෙන ස්ථානය