ප්‍රතිබන්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බාධා සහිත වූ ; වළක්වන ; හරස් වූ.
2. අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවත්නා ; එකිනෙකට සම්බන්ධ.