ප්රතිබන්ධන මූලධර්මය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (නීති.) හවුල් ව්යාපාර ආදියේ දී කෙනෙකුගේ අනුදැනීම ඇති ව ඔහු වෙනුවෙන් නියෝජනය කරන්නකුට නැවත කිසිවිටක දී ඒ නියෝජ්යත්වය ප්රතික්ෂේප කිරීමට අවසරයක් නැති බව ප්රකාශිත මූලධර්මය.