ප්‍රතිවේධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලෝකෝත්තර මාර්ගඵල ආදියට පැමිණීම ; අධිගමය ; මාර්ගඵලාවබෝධය.
2. ගැඹුරු නුවණ ; අන්තර්ඥානය ; අවබෝධාත්මක දර්ශනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෝකෝත්තර මාර්ගඵලාදියට පැමිණීම (සං. ප්‍රතිවෙධ)