ප්‍රතිෂ්ඨා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පිහිට ; සරණ.
2. පිහිටුවීම.
3. හේතුව ; පදනම ; සාධකය.
4. (ඡන්ද.) එක් පාදයක අකුරු සතරකින් යුත් ඡන්දස් විශේෂය.
5. සතර පාදයෙහි අකුරු 16 කින් යුත් ඡන්දස.
6. දායාදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පිහිට/ උපකාරය/ පිහිටුවීම (සං. ප්‍රතිෂ්ඨා)