ප්‍රතිහත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ගැටුණු ; ප්‍රතිඝ කළ.
2. පටලැවුණු.
3. කෝපයට පත්.
4. වැළැක් වූ ; පීඩිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වැළැක්වූ; බාධා කළ (සං. ප්‍රතිහත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. entangled