ප්රතීක්ෂණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. යමක් දෙස නැවත බැලීම ; බලා සිටීම.
2. බලාපොරොත්තුව ; අපේක්ෂාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සමාලෝචනය කරන (සං. ප්රතීක්ෂණ)
1. නා.ප්ර. යමක් දෙස නැවත බැලීම ; බලා සිටීම.
2. බලාපොරොත්තුව ; අපේක්ෂාව.
වි. සමාලෝචනය කරන (සං. ප්රතීක්ෂණ)