ප්‍රතීයමාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පැහැදිලි ; ප්‍රත්‍යක්ෂ ; ප්‍රකට.
2. හැගෙන ; හැඟවෙන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පැහැදිලි; ප්‍රත්‍යක්ෂ/ හැඟෙන; හැඟවෙන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. implied
2. a. indicative
3. a. suggestive