ප්‍රධන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ප්‍රධාන ; ශ්‍රේෂ්ඨ ; ප්‍රමුඛ.
2. කෙලෙස් තැවීමේ වීර්යය වඩන ; ප්‍රයත්නයෙන් යුතු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. වි. ප්‍රධාන; ශ්‍රේෂ්ඨ; ප්‍රමුඛ (සං. ප්‍රධාන) 2. කෙලෙස් තැවීමේ වීර්යය වඩන (පා. පධාන)