ප්රවහණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මගීන් සහ බඩු බාහිරාදිය ඔබ-මොබ ගෙන යෑම ; රථවාහන මාර්ගයෙන් කෙරෙන ගමනාගමනය හා ද්රව්ය ඔබ මොබ ගෙන යෑම.
2. රෝගීන් හොවා උසුලගෙන යන ඇඳන් තට්ටුවක් වැනි උපකරණය ; ගිලන් මැස්ස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රවාහණය (සං. ප්රවාහණ)