ප්‍රව්‍රජිතයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පැවිදි බවට පත් තැනැත්තා ; පැවිද්දා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැවිද්දා; ශ්‍රමණයා (සං. ප්‍රව්‍රජිත)