ප්‍රවාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අවසර දීම ; ප්‍රතිඥා දීම ; භාරගැනීම.
2. සතුටු කිරීම ; පිනවීම ; ආරාධනය.
3. බෝ කිරීම; හට ගැන්වීම ; ප්‍රජනනය.
4. විරුද්ධ වීම ; තහනම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අවසර දීම/ සතුටු කිරීම/ බෝ කිරීම (සං. ප්‍රවාරණ)