ප්‍රවෘත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පැවති ; පවත්නා ; තිබෙන.
2. පැවැත්වුණු ; පවත්වන ලද ; කාර්යානුසාරි ; කරන ලද්දා වූ.
3. කියන ලද ; දේශිත ; ප්‍රකාශිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පැවිති; පවත්නා./ පැවැත්වුණු; කරන ලද්දා වූ/ කියන ලද (සං. ප්‍රවෘත්ත)