ප්රවෘද්ධ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බෙහෙවින් මහලු වූ ; බොහෝ සෙයින් වයසට ගිය ; අතිශයින් වෘද්ධ.
2. හොඳට වැඩුණු ; ශක්ති සම්පන්න ; පුෂ්ටිමත්.
3. වැඩි වුණු ; අධික වූ ; වෘද්ධියට පත්.
4. ප්රෞඪ ; අභිමානවත්.
5. ඉතා දැඩි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බෙහෙවින් මහලු වූ/ හොඳට වැඩුණු/ වැඩි වුණු; අධික වූ/ ප්රෞඪ (සං. ප්රවෘද්ධ)