ප්‍රවේණි උරුමක්කාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මව්පිය පරපුරෙන් ලැබූ අයිතිවාසිකම් ඇත්තා ; පරපුරෙන් ලැබූ හිමිකම් ඇත්තා ; ප්‍රවේණි උරුමය දරන්නා.