ප්‍රවේණි කර්මාන්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ආදියේ සිට) පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන එනු ලබන වෘත්තිය ; පාරම්පරික කර්මාන්තය.