ප්‍රස්ථානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිටත්වීම ; ගමනාරම්භය ; ඉදිරිගමන.
2. කාය වේදනා ආදී ආරම්මණ අසුභය, දුකය ආදි වශයෙන් ගෙන, ඒ ආරම්මණවල සිත පිහිටුවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිටත්වීම; ගමනාරම්භය (පා. පට්ඨාන)