ප්රසාරි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දිග හැරෙන ; ප්රසාරණය වන ; පැතිරෙන.
2. ගලා යන.
3. හෙමින් යන.
නා.ප්ර. ගීත ගායනයේ දී මුඛය බොහෝ සේ හැරීමෙන් හෝ පළල් කිරීමෙන් ගී කීම ආශ්රිත දෝෂය.