ප්‍රසාරිණී පේශි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශරීරයේ අත් පා ආදි අවයව දිග හැරීමට උපකාර වන මස් පිඬු ; ප්‍රසාරණය සිදු කරන මාංස පේශි.