ප්‍රාගභාවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ප්‍රාග් + අභාවය]
නා. යමක් ඇතිවීමට පෙර එහි අභාවය ; පෙර නොතිබීම.