ප්‍රාප්ති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පැමිණි ; පත් ; එළඹි.
1. නා.ප්‍ර. පැමිණීම ; එළඹීම; පත්වීම.
2. ශරීරය මහත් හෝ කැමති තැනකට ගමන සිද්ධ කරන්නා වූ ඍද්ධිමය ගුණය.
3. ගමන.
4. ලාභය.
5. පින ; කුශලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පැමිණි; එළඹි (සං. ප්‍රාප්ත, ප්‍රාප්ති)