ප්‍රේක්ෂකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මනැසින් හෝ නුවණැසින් බලන තැනැත්තා ; චක්ෂුඉන්ද්‍රිය මගින් රූපාරම්මණ ග්‍රහණය කරන්නා.
2. නාට්‍යය ආදිය නරඹන්නා ; නාට්‍යය බලන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රූපවාහිනී, සිනමාපට, නාට්‍ය ආදිය නරඹන්නා (සං. ප්‍රෙක්‍ෂක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. spectacle
2. n. spectator