ප්‍රෞඪ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උදාර ; තේජස් භාවයෙන් යුතු ; ආඩම්බර.
2. මැදිවියේ සිටින ; මුහුකුරා ගිය ; තලතුනා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උදාර; අභිමානයෙන් යුත්/ මැදිවියේ සිටින (සං. ප්‍රෞඪ)