පාණ්ඩුකම්බල ශෛලාසනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පඬු පැහැයෙන් යුත් කම්බිලියක් එළා ඇති සෙල්මුවා ආසනය ; පඬුඇඹුල් සලසුන ; සක්දෙවිඳුගේ ආසනය.
නා. ශක්රයාගේ ආසනය ; පඬුපුල් සලස්න.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශක්රයාගේ ආසනය
නා. පඬු පැහැයෙන් යුත් කම්බිලියක් එළා ඇති සෙල්මුවා ආසනය ; පඬුඇඹුල් සලසුන ; සක්දෙවිඳුගේ ආසනය.
නා. ශක්රයාගේ ආසනය ; පඬුපුල් සලස්න.
නා. ශක්රයාගේ ආසනය