පාදික රේඛාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ත්‍රිකෝණයක පරිවෘත්ත පරිධියේ පිහිටි කිසියම් ලක්ෂ්‍යයක සිට එම ත්‍රිකෝණයේ පාද තුනට අඳින ලම්බකවල පාද යා කරන රේඛාව.