පාදික වක්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කිසියම් අචල ලක්ෂ්‍යයක සිට නියමිත චක්‍රයක ස්පර්ශකවලට අඳින ලම්බ රේඛාවල පාද යා කරන වක්‍රය.