පාබළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අශ්වාදීන් පිට නොනැගී පයින් ගොස් සටන් කරන හමුදාව ; පා බළ සෙනග.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පයින් ගොස් සටන් කරන භටයා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. infantry