පාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උපවාසයකින් පසු ලැබෙන මුල්ම ආහාරය.
2. ගැසීම ; පහරදීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උපවාසයකින් පසු පළමු වරට ගන්නා ආහාරය (සං. පාරණ)