පාරාවළල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සතුරාට දමා ගසා පහර දීමට යොදා ගැනුණු චක්‍රාකාර ආයුධයක් ; පැරණි රජුන්ගේ පංචායුධයෙන් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. චක්‍රාකාර ආයුධ විශේෂයක්