පාරුෂ්යයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දරුණු ස්වභාවය ; තද පරුස බව.2. රළු වචනය.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. දරුණු ස්වභාවය/ රළු වචනය (සං. පාරුෂ්ය)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1073 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 211 ← පාරුවෙන් ගෙනයනවා පාරූත →