පැදකුණු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. යමකට හෝ යමකුට ගරු කිරීම පිණිස එදෙසට දකුණත සිටින සේ වාර කීපයක් වටා යාම ; ප්රදක්ෂිණාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ගෞරව කිරීම සඳහා දකුණතට එම වස්තුව වටා යෑම/ වටා යෑම; සැරිසැරීම (පා. පදක්ඛිණා සං. ප්රදක්ෂිණා)